ගෝලීය වශයෙන් ප්‍රධාන Crypto මුදල් අතර,
# Bitcoin සියයට 1 කින් ඉහල ගොස් රුපියල් 9,711,143.33 රැදී සිටින අතර,
# Ethereum සියයට 2.5 කින් රුපියල් 812,421.51 දක්වා ඉහල ගියේය.
# Avalanche රුපියල් 23,441.59 දක්වා සියයට 6කින් ඉහළ ගියේය.
# Polkadot සියයට 3 කින් ඉහළ ගොස් රුපියල් 5,200.99 ක් ද,
# Litecoin පසුගිය පැය 24 තුළ සියයට 2 කින් ඉහල ගොස් රුපියල් 31,338.11 ක් විය.

