Coinbase wallet launches instant messaging feature with XMTP


ජූලි 12 වන දින Coinbase විසින් පලකරන ලද  blog සටහනකට අනුව, Coinbase පසුම්බි භාවිතා කරන්නන්ට දැන් ඔවුන්ගේ Ethereum අනන්‍යතා භාවිතා කරමින් එකිනෙකාට ක්ෂණික පණිවිඩ යැවීමේ හැකියාව ඇත. මෙම නව විශේෂාංගය Extensible Message Transport Protocol (XMTP) ක්‍රියාවට නැංවීම හරහා සිදු කර ඇත, එමඟින් පරිශීලකයින්ට blockchain ලිපින භාවිතයෙන් සන්නිවේදනය කිරීමට හැකි වේ. තවද XMTP විමධ්‍යගත සමාජ මාධ්‍ය ජාලයක් වන Lens විසින් ද භාවිතා කරන බවද සඳහන් කිරීම වටී.