FTX founder SBF gets 25 years in prison


FTX හි සම-නිර්මාතෘ Sam Bankman-Fried, ගනුදෙනුකරුවන්ගෙන් බිලියන ගණනක් වංචා කිරීම සම්බන්ධයෙන් වසර 25 ක සිර දඬුවමක් ලබා ගත් අතර, Crypto කර්මාන්තය තුල ප්‍රබල  කම්පනයක් ඇති කල නඩුවක් අවසන් විය.


කෙසේ වෙතත් වංචා සහ කුමන්ත්‍රණ ඇතුළු චෝදනා හතකට වරදකරු වීමෙන් පසුව, එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු  Lewis A. Kaplan, Manhattan හි ෆෙඩරල් උසාවියේ දඬුවම් නියම කිරීමට පෙර, Bankman-Fried ඔහුගේ ක්‍රියාවන් ගැන පසුතැවිලි විය.